Обложка трека Paraunu Malak — J San feat. Chira boy
2:11

J San feat. Chira boy Paraunu Malak

Альбом · Paraunu Malak · 2025

Скачать

Текст песни

නෑ වයිරයක් කවදාවත් ආදරේ කරපු හිතකට
පර වෙච්ච මලත් පිපෙන්නෙම එක වරකට
දඩුවම් ලැබෙවි කෙදින හෝ කල වරදට
ලන්කරගද්දි හිතුවේ නැ නුබ ඉන්නෙ ටික කලෙකට
ලන්කරගත්ත අප්‍රමාන දේවල් වලිනුත් වින්දා වේදනාව
වැරැද්දම හැම මගෙයි පිරිසිදුයි චේතනාව
ගැහෙන හදවතත් කියයි තියෙන වේදනාව
ඇතුලින් ඇත්තට හිනා උනේ ලෝකෙන් කීයෙන් කී දෙනාද
සුන්දරයි හදවත අස්සෙම දැවටෙන ඒ සිත්තම
තනිකම අතැතිව ලතැවුනා මගේ හද මුලු රෑ තිස්සෙම
බිදි ගිය හදවත නැවත හදන්න බෑ දැන් වෙලා පිස්සම
උපදින මතු මතු සසරෙම ආසයි දැවටෙන්න නුබ අස්සෙම
සිතුවම් කර සේයා ඇදි නුබයි හිතේ ඇදි සිත්තරාවි
මුලු අහසම තනි තරුවයි නුබයි බැබලෙන සදසාවි
එක හබලයි තනි ඔරුවයි හොයන්නෙ නුබ සයුරේ පාවි
වෙන හිතක් ලග ලස්සනට පිපුනු නුබයි හිතේ ඇදි දේවතාවී
අල්ලගත්තා හිතක් තදින් අත් හරින්න අසීරු
ඒකපාර්ශ්විකයි ප්‍රේමය මුලු හදෙ පැතිරූ
පලදාවක් ලැබෙන්නේ තරමටලු වැපිරූ
ඒත් පලක් නැ ආලෙන් නුබ හැම තැන්වල විසිරූ
විදවන්නෙ සිත අද අන්දකාරේ හිරගෙයක්
වගෙයි ඒ ආදරේ වරුසා නැති නියගයක්
උතුරන්න තිබ්බා ප්‍රේමේ තිබ්බත් පොඩි චකිතයක්
වෙස්සන්තර වී දන්දුන්නා ආදරේ නැහැ ගැලපුමක්
ඉස්සර මතක ගින්නෙන් දැවිලා වෙලා අලු
මේ ආදර පැලේ විනාසයි එන්නත් කලිම් දලු
නෑ නිර්මල හිත ගතිය වෙලා ඇගේ රලු
උඩුගම් බලා යන්නැ කවදත් ආදරේ පහලට ගැලු
එක්වෙන්නටත් බෑ තව විදවන්නටත් බෑ
නුබෙ සිතුවිලි මත පොරකෑවා මනෝපාරේ මම හැම රෑ
ලග ඉන්නටත් බැ තව වරදින්නත් බෑ
ඒ මතකය ගුලිකර මහවැලියට විසිකරා ඈ
තේරුනාද .. තේරුනාද.. පස්සට පසු තැවෙද්දි උබට මේවා තේරුනාද
පෑරුනාද .. පෑරුනාද.. ඉස්සර මතකයන් වලින් ඔය හිත පෑරුනාද

0:00 0:00